Exodus 21:31 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ගොනා පිරිමි ළමයෙකුට හෝ ගැහැණු ළමයෙකුට හෝ ඇන මැරුවහොත් මේ නියමය අනුව ම එය ද විසඳනු ලැබිය යුතු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඌ පුත්‍රයෙකුට ඇන්නත් දුවකට ඇන්නත් මේ විනිශ්චය ලෙස ඔහුට කළ යුතුය.
Sinhala SNRV (New Revised Version 2018)
ගොනා පිරිමි ළමයෙකුට හෝ ගැහැණු ළමයෙකුට හෝ ඇන මැරුවහොත් මේ නියමය අනුව ම එය ද විසඳනු ලැබිය යුතු ය.