Exodus 25:11 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
එහි ඇතුළත ද පිටත ද තනි රත්රනින් ආලේප කොට, එය වටා රන් ලීස්තරයක් සෑදිය යුතුයි.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ එය පවිත්‍ර රනින් වැසිය යුතුය, ඇතුළත් පිටත් එසේ වසා වටකරින් ඊට රන් ලීස්තරයක් සෑදිය යුතුය.
Sinhala SNRV (New Revised Version 2018)
එහි ඇතුළත ද පිටත ද තනි රත්රනින් ආලේප කොට, එය වටා රන් ලීස්තරයක් සෑදිය යුතුයි.