Exodus 25:14 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
කරඬුව උසුලාගෙන යන පිණිස එහි දෙපැත්තේ ඇති වළලු තුළට ඒ පොලු දැමිය යුතු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
පෙට්ටිය ඔසවන පිණිස පෙට්ටියේ පැතිවල තිබෙන වළලුවල ඒ පොලු දමන්න.
Sinhala SNRV (New Revised Version 2018)
කරඬුව උසුලාගෙන යන පිණිස එහි දෙපැත්තේ ඇති වළලු තුළට ඒ පොලු දැමිය යුතු ය.