Exodus 25:15 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
කරඬුවේ වළලු තුළ ම පොලු තිබෙන්නට හැරිය යුතු ය. ඒවා එයින් ඉවත් නොකළ යුතු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
පොලු පෙට්ටියේ වළලුවල වන්නේය. ඒවා එයින් අහක්කරනු නොලබන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
කරඬුවේ වළලු තුළ ම පොලු තිබෙන්නට හැරිය යුතු ය. ඒවා එයින් ඉවත් නොකළ යුතු ය.