Exodus 25:18 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
කරුණාසනයේ දෙකෙළවරෙහි රනින් තළා සෑදු කෙරුබ්වරුන් දෙදෙනෙකු වාත්තු කළ යුතු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
රන් තළා කෙරුබ්වරුන් දෙදෙනෙක් සාදා කරුණාසනයේ දෙකෙළවරෙහි පිහිටුවන්න.
Sinhala SNRV (New Revised Version 2018)
කරුණාසනයේ දෙකෙළවරෙහි රනින් තළා සෑදු කෙරුබ්වරුන් දෙදෙනෙකු වාත්තු කළ යුතු ය.