Exodus 25:21 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
තවද, නුඹ කරඬුව මත කරුණාසනය තබා, කරඬුව තුළ, මා නුඹට දෙන සාක්ෂි ගල් පුවරු දෙක තැන්පත් කළ යුතු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
කරුණාසනය පෙට්ටිය පිට ඉහළින් තබන්න; මා විසින් ඔබට දෙන සාක්ෂිය පෙට්ටියෙහි තබන්න.
Sinhala SNRV (New Revised Version 2018)
තවද, නුඹ කරඬුව මත කරුණාසනය තබා, කරඬුව තුළ, මා නුඹට දෙන සාක්ෂි ගල් පුවරු දෙක තැන්පත් කළ යුතු ය.