Exodus 25:24 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
එය තනි රත්රනින් ආලේප කොට එය වටේට රන් ලීස්තරයක් සෑදිය යුතු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඒක පවිත්‍ර රනින් වසා වටකරින් ඊට රන් ලීස්තරයක් සාදන්න.
Sinhala SNRV (New Revised Version 2018)
එය තනි රත්රනින් ආලේප කොට එය වටේට රන් ලීස්තරයක් සෑදිය යුතු ය.