Exodus 25:26 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
රන් වළලු සතරක් ද සාදා මේසයේ කකුල් සතරේ කොන් සතරෙහි ඒවා දැමිය යුතු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඊට රන් වළලු සතරක් සාදා එහි කකුල් සතරේ කොන් සතරෙහි ඒ වළලු දමන්න.
Sinhala SNRV (New Revised Version 2018)
රන් වළලු සතරක් ද සාදා මේසයේ කකුල් සතරේ කොන් සතරෙහි ඒවා දැමිය යුතු ය.