Exodus 25:27 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මේසය උසුලාගෙන යෑම සඳහා පොලු දමන වළලු, පටිය ළඟ ම තිබිය යුතු යි.
Sinhala Bile - Revised Old Version (SROV)
මේසය ගෙනයන පිණිස පොලු තැබීමට ඒ වළලු පටිය ළඟම තිබිය යුතුය.
Sinhala SNRV (New Revised Version 2018)
මේසය උසුලාගෙන යෑම සඳහා පොලු දමන වළලු, පටිය ළඟ ම තිබිය යුතු යි.