Exodus 25:30 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
තවද, නුඹ නිතර ම පිදුම් රොටි මා ඉදිරියෙහි මේසය උඩ තැබිය යුතු වේ.”
Sinhala Bile - Revised Old Version (SROV)
පිදීමේ රොටි මේසය පිට මා ඉදිරියෙහි නිතරම තබන්න.
Sinhala SNRV (New Revised Version 2018)
තවද, නුඹ නිතර ම පිදුම් පූප මා ඉදිරියෙහි මේසය උඩ තැබිය යුතු වේ.”