Exodus 25:39 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
පහන් රුක සහ සියලු බඳුන් තැනීම සඳහා තනි රන් කිලෝග්‍රෑම් තිස්පහක් පාවිච්චි කළ යුතු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
එයද මේ සියලු භාජනද පවිත්‍රවූ රන් තලෙන්තයකින් සෑදිය යුතුය.
Sinhala SNRV (New Revised Version 2018)
පහන් රුක සහ සියලු බඳුන් තැනීම සඳහා තනි රන් කිලෝග්‍රෑම් තිස්පහක් පාවිච්චි කළ යුතු ය.