Exodus 25:4 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
නිල් පාට, දම් පාට සහ තද රතු පාට නූල් ද, සිහින් හණ රෙදි හා එළු ලොම් ද,
Sinhala Bile - Revised Old Version (SROV)
නිල්, රත්නිල්, රතු නූල්ද සිහින් හණ රෙදි සහ එළු ලොම්ද;
Sinhala SNRV (New Revised Version 2018)
නිල් පාට, දම් පාට සහ තද රතු පාට නූල් ද, සිහින් හණ රෙදි හා එළු ලොම් ද,