Exodus 25:7 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ඒපොද් නම් ශුද්ධ වස්ත්‍රය සහ ළය වැස්ම සඳහා නබමාණික්‍ය හා වෙනත් මැණික් ද යන මේවා ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඒඵොද් සහ ළයවැස්ම උදෙසා නඛමාණික්‍යද බැඳීමට ගල්ද යන මේවාය.
Sinhala SNRV (New Revised Version 2018)
ඒපොද් නම් ශුද්ධ වස්ත්‍රය සහ ළය වැස්ම සඳහා නබමාණික්‍ය හා වෙනත් මැණික් ද යන මේවා ය.