Exodus 25:9 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මා නුඹට පෙන්වන සැලැස්ම අනුව මණ්ඩපය ද එහි සියලු උපකරණ ද සෑදිය යුතු ය.”
Sinhala Bile - Revised Old Version (SROV)
මා විසින් ඔබට පෙන්වන සියල්ල ලෙස එනම් මණ්ඩපයේ ආදර්ශයද එහි සියලු බඩුවල ආදර්ශයද ලෙස එය සාදන්න.
Sinhala SNRV (New Revised Version 2018)
මා නුඹට පෙන්වන සැලැස්ම අනුව මණ්ඩපය ද එහි සියලු උපකරණ ද සෑදිය යුතු ය.”