Exodus 26:15 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
“තවද, මණ්ඩපය සඳහා ෂිටිම් ලීවලින් ලෑලි ඉරා, ඒවා කෙළින් සිටුවිය යුතු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
මණ්ඩපයේ ලෑලි ෂිටිම් ලීවලින් සාදා කෙළින් සිටුවන්න.
Sinhala SNRV (New Revised Version 2018)
“තවද, මණ්ඩපය සඳහා ෂිටිම් ලීවලින් ලෑලි ඉරා, ඒවා කෙළින් සිටුවිය යුතු ය.