Exodus 26:20 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මණ්ඩපයේ උතුරු දිශාවට ඇති අනික් පැත්තට ද ලෑලි විස්සක් සෑදිය යුතු අතර,
Sinhala Bile - Revised Old Version (SROV)
උතුරු දෙසට තිබෙන මණ්ඩපයේ දෙවෙනි පැත්තටත් ලෑලි විස්සක්ද
Sinhala SNRV (New Revised Version 2018)
මණ්ඩපයේ උතුරු දිශාවට ඇති අනික් පැත්තට ද ලෑලි විස්සක් සෑදිය යුතු අතර,