Exodus 26:22 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
බටහිර දිශාවට ඇති මණ්ඩපයේ පිටුපසට ලෑලි හයක් සෑදිය යුතු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
අපරදිග මණ්ඩපයේ පසු පැත්තට ලෑලි සයක් සාදන්න.
Sinhala SNRV (New Revised Version 2018)
බටහිර දිශාවට ඇති මණ්ඩපයේ පිටුපසට ලෑලි හයක් සෑදිය යුතු ය.