Exodus 26:27 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මණ්ඩපයේ අනික් පැත්තේ ලෑලිවලට තව හරස් පොලු පහක් ද මණ්ඩපයේ පිටුපස, එනම්, බටහිර අංශයේ ලෑලිවලට හරස් පොලු පහක් ද සෑදිය යුතු යි.
Sinhala Bile - Revised Old Version (SROV)
මණ්ඩපයේ අනික් පැත්තේ ලෑලිවලට පොලු පහක්ද මණ්ඩපයේ අපරදිග පසුපැත්තේ ලෑලිවලට පොලු පහක්ද සාදන්න.
Sinhala SNRV (New Revised Version 2018)
මණ්ඩපයේ අනික් පැත්තේ ලෑලිවලට තව හරස් පොලු පහක් ද මණ්ඩපයේ පිටුපස, එනම්, බටහිර අංශයේ ලෑලිවලට හරස් පොලු පහක් ද සෑදිය යුතු යි.