Exodus 26:3 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
තිර පහක්, එකටෙක සම්බන්ධ කළ යුතු ය. අනිත් තිර පහ ද එසේ ම ය.
Sinhala Bile - Revised Old Version (SROV)
තිර පහක් එකකට එකක් සන්ධිකරනු ලබන්නේය; අනික් තිර පහද එකකට එකක් සන්ධිකරනු ලබන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
තිර පහක්, එකටෙක සම්බන්ධ කළ යුතු ය. අනිත් තිර පහ ද එසේ ම ය.