Exodus 26:33 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
තිරය කොකුවලට යටින් එල්ලා, තිරයට පිටුපස ගිවිසුම් කරඬුව තැබිය යුතු වේ. මෙලෙස තිරය, ශුද්ධස්ථානය, අතිශුද්ධස්ථානයෙන් වෙන් කරනු ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
තිරයෙන් ශුද්ධ ස්ථානය අති ශුද්ධ ස්ථානයෙන් ඔබ සැමට වෙන්ව තිබෙන හැටියට තිරය කොකුවල යටින් එල්ලා එහි තිරයට ඇතුළතින් සාක්ෂි පෙට්ටිය තබන්න.
Sinhala SNRV (New Revised Version 2018)
තිරය කොකුවලට යටින් එල්ලා, තිරයට පිටුපස ගිවිසුම් කරඬුව තැබිය යුතු වේ. මෙලෙස තිරය, ශුද්ධස්ථානය, අතිශුද්ධස්ථානයෙන් වෙන් කරනු ඇත.