Exodus 26:7 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
“මණ්ඩපයට උඩින් කූඩාරමක් වන පිණිස එළු ලොම්වලින් තිර එකොළහක් සෑදිය යුතු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
මණ්ඩපය මතුපිටින් කූඩාරමක් කොට එළු ලොමින් තිර සාදන්න. ඒ ආකාර තිර එකොළොසකුත් සාදන්න.
Sinhala SNRV (New Revised Version 2018)
“මණ්ඩපයට උඩින් කූඩාරමක් වන පිණිස එළු ලොම්වලින් තිර එකොළහක් සෑදිය යුතු ය.