Exodus 27:14 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
දොරටුව සඳහා එක පැත්තකට මීටර් හයයි දශම හයක් වූ තිර ද ඒවාට කණු තුනක් හා තවු තුනක් ද සෑදිය යුතු වේ.
Sinhala Bile - Revised Old Version (SROV)
එක පැත්තක පහළොස් රියනක් පළල තිරද ඒවායේ කුළුනු තුනක්ද ඒවායේ අඩි තුනක්ද තිබිය යුතුය.
Sinhala SNRV (New Revised Version 2018)
දොරටුව සඳහා එක පැත්තකට මීටර් හයයි දශම හයක් වූ තිර ද ඒවාට කණු තුනක් හා තවු තුනක් ද සෑදිය යුතු වේ.