Exodus 27:15 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
අනික් පැත්තටත් මීටර් හයයි දශම හයක් වූ තිර ද ඒවාට කණු තුනක් හා තවු තුනක් ද සෑදිය යුතු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
අනික් පැත්තෙහිද පහළොස් රියන් තිර විය යුතුය. ඒවායේ කුළුනු තුනක්ද කුළුනුවල අඩි තුනක්ද විය යුතුය.
Sinhala SNRV (New Revised Version 2018)
අනික් පැත්තටත් මීටර් හයයි දශම හයක් වූ තිර ද ඒවාට කණු තුනක් හා තවු තුනක් ද සෑදිය යුතු ය.