Exodus 27:18 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මළුවේ දිග මීටර් හතළිස්හතරක් ද පළල මීටර් විසිදෙකක් ද උස මීටර් දෙකයි දශම දෙකක් ද විය යුතු ය. එහි තිර සිහින් ව කටින ලද හණවලින් ද ඒවායේ තවු ලෝකඩයෙන් ද සෑදිය යුතු වේ.
Sinhala Bile - Revised Old Version (SROV)
මළුවේ දිග රියන් සියයක්ය, පළල හැම තැනම පනස් රියනක්ය, උස පස් රියනක්ය, තිර කටිනලද සිහින් හණ නූල්වලින්ද අඩි පිත්තලින්ද විය යුතුය.
Sinhala SNRV (New Revised Version 2018)
මළුවේ දිග මීටර් හතළිස්හතරක් ද පළල මීටර් විසිදෙකක් ද උස මීටර් දෙකයි දශම දෙකක් ද විය යුතු ය. එහි තිර සිහින් ව කටින ලද හණවලින් ද ඒවායේ තවු ලෝකඩයෙන් ද සෑදිය යුතු වේ.