Exodus 27:4 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඊට දැලක අයුරින් ලෝකඩ මැස්සක් සාදා, එහි හතර කොන්හි ලෝකඩ වළලු හතරක් දැමිය යුතු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඊට පිත්තලෙන් දැල්කම් කළ මැස්සක්ද දැල පිට ඒකේ සතර කොනේ පිත්තල වළලු සතරක්ද සාදන්න.
Sinhala SNRV (New Revised Version 2018)
ඊට දැලක අයුරින් ලෝකඩ මැස්සක් සාදා, එහි හතර කොන්හි ලෝකඩ වළලු හතරක් දැමිය යුතු ය.