Exodus 27:5 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
එය ද පූජාසනයේ පහළ සිට පූජාසනයේ මැද හරියට වෙන තෙක්, පූජාසනයේ ගැටිය යට තැබිය යුතු යි.
Sinhala Bile - Revised Old Version (SROV)
දැල පහළ සිට පූජාසනය මැද දක්වා යන පිණිස එය පූජාසනය වටකර තිබෙන ගැටිය යට තබන්න.
Sinhala SNRV (New Revised Version 2018)
එය ද පූජාසනයේ පහළ සිට පූජාසනයේ මැද හරියට වෙන තෙක්, පූජාසනයේ ගැටිය යට තැබිය යුතු යි.