Exodus 27:6 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
පූජාසනයට ෂිටිම් ලීයෙන් පොලු සාදා ඒවා ලෝකඩයෙන් වැසිය යුතු අතර,
Sinhala Bile - Revised Old Version (SROV)
පූජාසනයට පොලු ෂිටිම් ලීවලින් සාදා පිත්තලින් වසන්න.
Sinhala SNRV (New Revised Version 2018)
පූජාසනයට ෂිටිම් ලීයෙන් පොලු සාදා ඒවා ලෝකඩයෙන් වැසිය යුතු අතර,