Exodus 27:7 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
පූජාසනය උසුලාගෙන යන විට එහි දෙපැත්තේ තිබෙන පිණිස ඒවා වළලු තුළින් දැමිය යුතු වේ.
Sinhala Bile - Revised Old Version (SROV)
පූජාසනය ගෙනයන විට පොලු ඒකේ දෙපැත්තේ තිබෙන පිණිස පොලු වළලුවල දමන්න.
Sinhala SNRV (New Revised Version 2018)
පූජාසනය උසුලාගෙන යන විට එහි දෙපැත්තේ තිබෙන පිණිස ඒවා වළලු තුළින් දැමිය යුතු වේ.