Exodus 27:8 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
පූජාසනය තුළ කුහරයක් ඇති වන සේ එය ලෑලිවලින් සෑදිය යුතු යි. නුඹට කන්දේ දී පෙන්නූ ප්‍රකාර නුඹ ඒවා තැනිය යුතු වේ.”
Sinhala Bile - Revised Old Version (SROV)
ඒක ලෑලිවලින් කුහර ඇතුව සාදන්න. කන්දේදී ඔබට පෙන්වූ ලෙස ඔව්හු එය සාදත්වා.
Sinhala SNRV (New Revised Version 2018)
පූජාසනය තුළ කුහරයක් ඇති වන සේ එය ලෑලිවලින් සෑදිය යුතු යි. නුඹට කන්දේ දී පෙන්නූ ප්‍රකාර නුඹ ඒවා තැනිය යුතු වේ.”