Exodus 28:18 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
දෙ වන පේළිය පච්ච මාණික්‍යයක් ද නීල මාණික්‍යයක් ද වජ්‍රයක් ද
Sinhala Bile - Revised Old Version (SROV)
දෙවෙනි පේළිය රතු කැටයක්ද නීල මාණික්‍යයක්ද වජ්‍රයක්ද වන්නේය;
Sinhala SNRV (New Revised Version 2018)
දෙ වන පේළිය පච්ච මාණික්‍යයක් ද නීල මාණික්‍යයක් ද වජ්‍රයක් ද