Exodus 29:15 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
“නුඹ එක බැටළුවෙකු ගෙනා පසු ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් උගේ හිස මත ඔවුන්ගේ අත් තැබිය යුතු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
එක බැටළුවෙකුත් අරගන්න; ආරොන් සහ ඔහුගේ පුත්‍රයෝ තමන්ගේ අත් බැටළුවාගේ හිස පිට තබත්වා.
Sinhala SNRV (New Revised Version 2018)
“නුඹ එක බැටළුවෙකු ගෙනා පසු ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් උගේ හිස මත ඔවුන්ගේ අත් තැබිය යුතු ය.