Exodus 29:23 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
තවද, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි නුමුහුන් රොටි ඇති පැසෙන් රොටියක් ද තෙලින් බැදි රොටියක් ද තුනී රොටි පෙත්තක් ද ගෙන,
Sinhala Bile - Revised Old Version (SROV)
තවද ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි තිබෙන මුහුන් නොදැමූ රොටි පැසෙන් රොටියක්ද තෙල් ගැල්වූ රොටියක්ද පූප පෙත්තක්ද ගන්න.
Sinhala SNRV (New Revised Version 2018)
තවද, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි නුමුහුන් පූප ඇති පැසෙන් පූපයක් ද තෙලින් බැදි පූපයක් ද තුනී පූප පෙත්තක් ද ගෙන,