Exodus 29:30 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ආරොන්ගේ පුත්‍රයන් අතරින්, ඔහුගේ පූජක පදවියට පත් වන තැනැත්තා ශුද්ධස්ථානයේ සේවා කිරීම සඳහා සම්මුඛ මණ්ඩපයට ඇතුළු වන විට සත් දවසක් මේ වස්ත්‍ර පැළඳිය යුතු ය.”
Sinhala Bile - Revised Old Version (SROV)
ඔහු වෙනුවට පූජකයා වෙන්නාවූ ඔහුගේ පුත්‍රයා ශුද්ධ ස්ථානයෙහි සේවයකරන පිණිස සම්මුඛවීමේ කූඩාරමට ඇතුල් වන කල්හි සත් දවසක් ඒවා ඇන්ද යුතුය.
Sinhala SNRV (New Revised Version 2018)
ආරොන්ගේ පුත්‍රයන් අතරින්, ඔහුගේ පූජක පදවියට පත් වන තැනැත්තා ශුද්ධස්ථානයේ සේවා කිරීම සඳහා සම්මුඛ මණ්ඩපයට ඇතුළු වන විට සත් දවසක් මේ වස්ත්‍ර පැළඳිය යුතු ය.”