Exodus 29:31 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
“පූජකවරය දීම සඳහා පුද කළ බැටළුවා ගෙන, පවිත්‍ර ස්ථානයක උගේ මාංසය පිසිය යුතු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ කැපකිරීමේ බැටළුවා රැගෙන ශුද්ධවූ තැනක උගේ මාංසය පිසින්න.
Sinhala SNRV (New Revised Version 2018)
“පූජකවරය දීම සඳහා පුද කළ බැටළුවා ගෙන, පවිත්‍ර ස්ථානයක උගේ මාංසය පිසිය යුතු ය.