Exodus 29:9 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
බඳපටි ඉණ වටා සවි කොට, ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් මත හිස් වැසුම් සවි කරන්න. මෙසේ කිරීමෙන් සදහට ම වලංගු නියෝගයක් ලෙස පූජක නිල පදවිය ඔවුන්ගේ වන්නේ ය. මේ අයුරින් නුඹ ආරොන් සහ ඔහුගේ පුත්‍රයන්ට පූජකවරය දිය යුතු ය.”
Sinhala Bile - Revised Old Version (SROV)
ආරොන් සහ ඔහුගේ පුත්‍රයන්ට ඉඟපටිද දමා ඔවුන්ට හිස වැසුම් බඳින්න. නිරන්තර පනතකින් පූජක තනතුර ඔවුන්ට වන්නේය. මෙසේ ඔබ ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් පත්කරන්න.
Sinhala SNRV (New Revised Version 2018)