Exodus 3:12 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
දෙවියන් වහන්සේ උත්තර දෙමින්, “මම නුඹ සමඟ සිටිමි. මා නුඹ එවූ බව දැනගැනීමට නුඹට දෙන ලකුණ මෙය වේ: එනම්, නුඹ සෙනඟ මිසරයෙන් පිටතට ගෙනා විට, මේ කන්ද මත නුඹලා දෙවියන් වහන්සේ වන මා හට වැඳුම්පිදුම් කරන්නහු ය”යි වදාළ සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
උන්වහන්සේද: මම සැබවින් ඔබ සමඟ සිටින්නෙමි; මා විසින් ඔබ යැවූ බවට මේක ඔබට ලකුණක් වන්නේය; එනම් ඔබ සෙනඟ මිසරයෙන් පිටතට ගෙනා කල්හි ඔබ සැම මේ කන්දේදී දෙවියන්වහන්සේට නමස්කාර කරන්නහුයයි කීසේක.
Sinhala SNRV (New Revised Version 2018)