Exodus 3:19 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
එහෙත් මිසරයේ රජ, තදින් බල කරනු ලැබුවොත් මිස නුඹලාට යන්නට අවසර නොදෙන බව මට සහතික ය.
Sinhala Bile - Revised Old Version (SROV)
නුමුත් බලවත් අතකින් වූවත් මිසරයේ රජු ඔබ සැමට යන්ට අවසර නොදෙන බව දනිමි.
Sinhala SNRV (New Revised Version 2018)
එහෙත් මිසරයේ රජ, තදින් බල කරනු ලැබුවොත් මිස නුඹලාට යන්නට අවසර නොදෙන බව මට සහතික ය.