Exodus 3:22 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
සෑම කාන්තාවක ම තම අසල්වැසියාගෙන් ද ඇගේ ගෘහයේ නැවතී සිටින තැනැත්තියගෙන් ද රිදී හා රන් ආභරණ ද වස්ත්‍ර ද ඉල්ලා ගන්නී ය. නුඹලා ඒවා නුඹලාගේ පුත්‍රයන්ට ද දූවරුන්ට ද පැළඳවිය යුතු ය. මෙලෙස නුඹලා මිසර වාසීන්ගේ වස්තුව කොල්ල කෑ යුතු ය.”
Sinhala Bile - Revised Old Version (SROV)
එහෙත් එක එක ස්ත්‍රී තම තමාගේ අසල්වාසී ස්ත්‍රියගෙන්ද තම තමාගේ ගෙයි නැවතී සිටින්නියගෙන්ද රිදී බඩුත් රන් බඩුත් වස්ත්‍රත් ඉල්වාගන්නීය. ඔබ සැම ඒවා ඔබ සැමගේ පුත්‍රයන්ටද දූවරුන්ටද පළඳවන්නහුය;
Sinhala SNRV (New Revised Version 2018)