Exodus 31:11 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ආලේප තෛලය සහ ශුද්ධස්ථානය සඳහා සුවඳ දුම් වේ. මා නුඹට අණ කළ සියල්ල අනුව ඒවා ඉටු කළ යුතු ය.”
Sinhala Bile - Revised Old Version (SROV)
ආලේප තෛලයද ශුද්ධස්ථානයට සුගන්ධ ධූප ද්‍රව්‍යද මා විසින් ඔබට අණකළ සියල්ල ලෙස ඔව්හු කරත්වායයි කීසේක.
Sinhala SNRV (New Revised Version 2018)
ආලේප තෛලය සහ ශුද්ධස්ථානය සඳහා සුවඳ දුම් වේ. මා නුඹට අණ කළ සියල්ල අනුව ඒවා ඉටු කළ යුතු ය.”