Exodus 31:9 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
දවන යාග පූජාසනය හා එහි සියලු බඩු බාහිරාදිය, වතුර භාජනය සහ එහි අඩිය,
Sinhala Bile - Revised Old Version (SROV)
දවන පූජාවල පූජාසනය සහ එහි සියලු භාජනද සෝදන භාජනය සහ එහි අඩියද,
Sinhala SNRV (New Revised Version 2018)
දවන යාග පූජාසනය හා එහි සියලු බඩු බාහිරාදිය, වතුර භාජනය සහ එහි අඩිය,