Exodus 33:12 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මෝසෙස් සමිඳාණන් වහන්සේ අමතා, “බැලුව මැනව, ‘මේ සෙනඟ ගෙන යන්නැ’යි ඔබ මට කියන නමුත් මා සමඟ යවන්නේ කවරෙක් ද කියා ඔබ මට නොදැන්වූ සේක. තවද, ‘මම නුඹ හොඳින් හඳුනමි. මා ඉදිරියෙහි නුඹ ද අනුග්‍රහය ලැබුවෙහි ය’යි කියා ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
මෝසෙස් ස්වාමීන්වහන්සේ ට කථාකොට: බැලුව මැනව, ඔබවහන්සේ-මේ සෙනඟ ගෙන යන්නැයි මට කී නුමුත් මා සමඟ යවන්නේ කවරෙක්දැයි මට නොදැන්වූසේක. එසේවීනුමුත්: නාමයෙන් ඔබ අඳුනමියි කියාත් මා ඉදිරියෙහි ඔබට කරුණාව ලැබුණේය කියාත් ඔබ මට කීසේක.
Sinhala SNRV (New Revised Version 2018)