Exodus 33:5 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
උන් වහන්සේ මෝසෙස් අමතා, “නුඹලා උඩඟු මුරණ්ඩු සෙනඟකි. මම මොහොතකට වත් නුඹලා අතරට පැමිණියොත් නුඹලා වනසාලමි. එබැවින් දැන් නුඹලාගේ කනකර ආභරණ ගලවා දමන්න. එවිට නුඹලාට කුමක් කළ යුතු ද කියා මම දන්නෙමි’යි ඉශ්රායෙල් ජනයාට කියන්නැ”යි වදාරා තිබිණි.
Sinhala Bile - Revised Old Version (SROV)
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කියනසේක්: ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකොට-ඔබ සැම තද කුළල් ඇති සෙනඟක්ය. මම එක මොහොතකට ඔබ සැම අතරට පැමිණියෙම් නම් ඔබ සැම නැති කරදමන්නෙමි. එබැවින් ඔබ සැමට කළයුතු දේ කිමෙක්දැයි දැනගන්නා පිණිස දැන් ඔබ සැමගේ ආභරණ ඔබ සැම වෙතින් පහකරන්නැයි කියන්නැයි කීසේක.
Sinhala SNRV (New Revised Version 2018)