Exodus 35:1 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මෝසෙස් මුළු ඉශ්රායෙල් ජනතාව කැඳවා, ඔවුන්ට කතා කොට මෙසේ කීවේ ය: “ඔබ විසින් කළ යුතු සමිඳාණන් වහන්සේ අණ කළ කරුණු මේවා ය:
Sinhala Bile - Revised Old Version (SROV)
මෝසෙස් ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුළු සමූහය රැස්කොට කියනුයේ: ඔබ සැම විසින් කරන පිණිස ස්වාමීන්වහන්සේ අණ කළාවූ කාරණා මේවාය:
Sinhala SNRV (New Revised Version 2018)
මෝසෙස් මුළු ඉශ්රායෙල් ජනතාව කැඳවා, ඔවුන්ට කතා කොට මෙසේ කීවේ ය: “ඔබ විසින් කළ යුතු සමිඳාණන් වහන්සේ අණ කළ කරුණු මේවා ය: