Exodus 35:26 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
දක්ෂ කාන්තාවන් සියල්ලෝ ද තම හැකියාවන් අනුව එළු ලොම් කටින්නට පටන්ගත්හ.
Sinhala Bile - Revised Old Version (SROV)
ප්‍රඥා ඇතුව සිතින් පොලඹවනලද සියලු ස්ත්‍රීහු එළු ලොම් කැට්ටෝය.
Sinhala SNRV (New Revised Version 2018)
දක්ෂ කාන්තාවන් සියල්ලෝ ද තම හැකියාවන් අනුව එළු ලොම් කටින්නට පටන්ගත්හ.