Exodus 36:14 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
පසුව ඔහු මණ්ඩපය උඩින් කූඩාරම් ආවරණයක් මෙන් දැමීමට එළු ලොමින් තිර එකොළහක් සෑදී ය.
Sinhala Bile - Revised Old Version (SROV)
මණ්ඩපයට උඩින් කූඩාරමක් පිණිස එළු ලොමින් තිර සෑදුවේය. එයාකාර තිර එකොළොසක් සෑදුවේය.
Sinhala SNRV (New Revised Version 2018)
පසුව ඔහු මණ්ඩපය උඩින් කූඩාරම් ආවරණයක් මෙන් දැමීමට එළු ලොමින් තිර එකොළහක් සෑදී ය.