Exodus 36:15 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
එක එක තිරයේ දිග මීටර් දහතුනක් ද පළල මීටර් දෙකක් ද විය. තිර එකොළහක් ම එක ප්‍රමාණයට ද විය.
Sinhala Bile - Revised Old Version (SROV)
එක එක තිරයේ දිග තිස් රියනක්ය, එක එක තිරයේ පළල හතර රියනක්ය. තිර එකොළොසම එක ප්‍රමාණ වූයේය.
Sinhala SNRV (New Revised Version 2018)
එක එක තිරයේ දිග මීටර් දහතුනක් ද පළල මීටර් දෙකක් ද විය. තිර එකොළහක් ම එක ප්‍රමාණයට ද විය.