Exodus 36:18 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
කූඩාරම් ආවරණය එකක් වන සේ ඔහු ලෝකඩ කොකු පණහක් ද සෑදී ය.
Sinhala Bile - Revised Old Version (SROV)
කූඩාරම එකක්ව තිබෙන පිණිස සන්ධි කිරීමට ඔහු පිත්තල කොකු පනසකුත් සෑදුවේය.
Sinhala SNRV (New Revised Version 2018)
කූඩාරම් ආවරණය එකක් වන සේ ඔහු ලෝකඩ කොකු පණහක් ද සෑදී ය.