Exodus 36:21 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
එක ලෑල්ලක දිග මීටර් හතරක් ද පළල සෙන්ටිමීටර් හැටහයක් ද විය.
Sinhala Bile - Revised Old Version (SROV)
ලෑල්ලක දිග දස රියනක්ය, එක එක ලෑල්ලේ පළල එක් රියන් හමාරක්ය.
Sinhala SNRV (New Revised Version 2018)
එක ලෑල්ලක දිග මීටර් හතරක් ද පළල සෙන්ටිමීටර් හැටහයක් ද විය.