Exodus 36:24 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
තවද, ඔහු එක ලෑල්ලක කුඩිම්බි දෙක යට තවු දෙකක් ද අනික් ලෑල්ලේ කුඩිම්බි දෙක යට තවු දෙකක් ද බැගින් ඔහු ලෑලි විස්සට රිදී තවු හතළිහක් සෑදී ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ලෑල්ලක කුඩිම්බි දෙකකට අඩි දෙකක් සහ අනික් ලෑල්ලෙහි කුඩිම්බි දෙකකට අඩි දෙකක් බැගින් ලෑලි විස්ස යට රිදී අඩි සතළිසක් සෑදුවේය.
Sinhala SNRV (New Revised Version 2018)
තවද, ඔහු එක ලෑල්ලක කුඩිම්බි දෙක යට තවු දෙකක් ද අනික් ලෑල්ලේ කුඩිම්බි දෙක යට තවු දෙකක් ද බැගින් ඔහු ලෑලි විස්සට රිදී තවු හතළිහක් සෑදී ය.