Exodus 36:26 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
එක ලෑල්ලක් යට තවු දෙක බැගින් රිදී තවු හතළිහක් ද සෑදී ය.
Sinhala Bile - Revised Old Version (SROV)
එක එක ලෑල්ල යට අඩි දෙකක් බැගින් ඒවායේ රිදී අඩි සතළිසක්ද සෑදුවේය.
Sinhala SNRV (New Revised Version 2018)
එක ලෑල්ලක් යට තවු දෙක බැගින් රිදී තවු හතළිහක් ද සෑදී ය.